අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/29
2026 මැයි 19 වන දින TechCERT විසින් LK Domain Registry හිදී පවත්වන ලද පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා හිතවතී කණ්ඩායම සහභාගී විය. මෙම වැඩසටහන LK Domain Registry විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා LK Domain Registry ආයතනයේ සේවකයින් 60 දෙනෙකු පමණ සහභාගී වූහ.



