අවසන් වරට යාවත්කාලීන කලේ 2022/03/04

හිතවතී මගින් නව යොවුන් වියේ ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා සුවිශේෂී වූ වෙබ්නාර් වැඩසටහනක් සංවිධානය කර ඇත.

ආදරයේ නාමයෙන් බ්ලැක්මේල් වීම තේමා කරගත් මෙම වැඩසටහන ICTA ආයතනය සමග එක්වී පවත්වනු ලබයි.

දිනය: 2021, දෙසැම්බර් මස 18 වන දින
වේලාව: ප.ව 5:30 සිට ප.ව 6:30 දක්වා
කාලය: පැය 1
මාධ්‍ය: සිංහල

වෙබිනාර් වැඩමුළුව විකාශනය වන්නේ
Zoom, Hithawathi Facebook නාලිකාව , Hithawathi Yotube නාලිකාව

සම්පත් දායකත්වය: සරිතා ඉරුගල්බණ්ඩාර මහත්මිය, සාමාජ මාධ්‍ය විශ්ලේෂිකා ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය, HashTag Generation
ලියාපදිංචි වීම: https://bit.ly/3oPVkyg

ආවරණය වන ප්‍රධාන මාතෘකා:

  1. අන්තර්ජාලයේ නිරුවත් පින්තූර ලබාගැනීම / ලබාදීම සම්බන්ධයේදි කෙනෙකුගේ අනුදැනුම නැත්නම් කැමැත්ත හෝ අවසරය
  2. පින්තූර හුවමාරු කරගන්න කොට, අපි සැලකිලිමත් විය යුත්තේ මොන වගේ දේවල් ගැනද
  3. පින්තූර විකෘතිකිරම වැනි ක්‍රියාකාරකම්
  4. සයිබර් ස්පේස් එකේ බ්ලැක්මේල් වීමකට ලක් උන කෙනෙක්ට ඇති නිතීමය සහය
  5. අන්තර්ජාලයේ නිරුවත් පින්තූර සම්බන්ධ තර්ජනයක් නැත්නම් blackmail වීමකටමුහුණ දුන්න කෙනෙක්ට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවාද