අවසන් වරට යාවත්කාලීන කලේ 2026/10/27
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 ඔක්තෝබර් 16 වැනි දින ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්යාලයේදී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ රොටරැක්ට් සමාජය (Rotaract Club) මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 150 දෙනෙකු පමණ සහභාගී විය.





