අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/21
සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් (කාණ්ඩ දෙකක් ලෙස) 2025 අගෝස්තු 21 වැනි දින STEAM අධ්‍යාපන ආයතනයේ හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් මිනුවන්ගොඩ නාලන්ද බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. යටියන නැණසල ආයතනය මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුවියන් ඇතුළුව 1,000 දෙනෙකු පමණ සහභාගී විය.




