අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/20

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 පෙබරවාරි 12 වැනි දින හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් වැල්ලම්පිටිය ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 120 දෙනෙකු පමණ සහභාගී විය.