අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/04
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 අප්‍රේල් 30 වැනි දින හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් මුල්ලේරියාව, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 120 දෙනෙකු පමණ සහභාගී විය.





