අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/19

2024 පෙබරවාරි 8 වන දින සවස 2 සිට 4 දක්වා හිතවතී සේවාවන් හා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.