අවසන් වරට යාවත්කාලීන කලේ 2022/09/29

2022 අගෝස්තු මස 02 වැනි දින මොණරාගල දුටුගැමුණු ජාතික පාසලේ පැවැත්වූ බුත්තල නැණසල විසින් සංවිධානය කරන ලද, ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා ගුරුවරු සහ සිසු සිසුවියන් 60 දෙනෙක් පමණ සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා, කළාප අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි මහතා යනාදී නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.