අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/18

2022 සැප්තැම්බර් 26 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා විද්‍යාලීය සිසුන් හා ගුරු භවතුන් 100 ක් පමණ සහභාගී වූහ.