අවසන් වරට යාවත්කාලීන කලේ 2022/04/07

2022 මාර්තු 08 වැනි දින ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – (ක්ෂණික ඇමතුම් අංක 1926) විසින් සිය කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන ලද සයිබර් හිරිහැර සහ වැළැක්වීම පිළිබඳ මාර්ගගත දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වෙමින් හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.