අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/26

2023 ඔක්තෝම්බර් 19

2023 ඔක්තෝම්බර් 19 දින පෙ.ව. 10.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ලක්විරු ගුවන්විදුලි සේවය (FM 105.2 /FM 105.4) ඔස්සේ “සිත් පහන් වැට” වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.