අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/18

2022 සැප්තැම්බර් 23 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් නිවිතිගල සුමන මහා විද්‍යාලයේ ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩමුළුව වෙබ්කොම්ස් ග්ලෝබල් (WebComms Global) ආයතනය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 60 දෙනෙකු පමණ සහභාගී විය.