අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/29

වැඩිහිටියන්ට සමීප රූප අපයෝජනයෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට සහය වන Revenge Porn උපකාරක සේවාවක් වන StopNCII පිළිබඳව ‘සුහුරුපැය’ වැඩසටහන ඔස්සේ  දැනුවත් කිරීමක් හිතවතී ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරිකා මන්දිරා ප්‍රනාන්දු මෙය විසින් සිදු කරන ලදී.