අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/11

2019 ඔක්තෝබර් 17 දින UNDP (United Nations Development Programme) ආයතනය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව එම ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ “සයිබර් හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා නව්‍යකරණයන් සඳහා තරුණයින් සම්බන්ධ කර ගැනීම “ වැඩමුලුව සඳහා හිතවතී සහභාගී විය.