අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/15

2023 දෙසැම්බර් 7 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ වැඩමුළුවේදී ඒ පිළිබඳ සාකච්ඡාව සහ හිතවතී හඳුන්වාදීම සිදු කරන ලදි. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 50ක් පමණ සහභාගි වූහ.