අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/19

2023 ඔක්තෝම්බර් 13 වන දින ඩයලොග් ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද යෙහෙළි වෙබ්අඩවියේ නව මුහුණුවර එළිදැක්වීමේ උත්සවය සඳහා “හිතවතී” ට ලද ආරාධනවට සහභාගී විය.