අවසන් වරට යාවත්කාලීන කලේ 2021/05/16

තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය විසින් මහනුවර හිල්වුඩ් විද්‍යාලයීය ගුරු මණ්ඩලය සඳහා Joomla වෙබ් අඩවි නිර්මාණය පිලිබඳව සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පුරාවට පැවැත්වුණු වැඩමුලුවෙහිදී සහභාගී වී සිටි පිරිස හිතවතී උපකාරක සේවාව පිළිබඳව දැනුවත් කල අතර වෙබ් අඩවිය හඳුන්වාදීමද සිදු කෙරිණි.