අවසන් වරට යාවත්කාලීන කලේ 2025/05/19

2025 මැයි 16 දින පාසල්වල සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ සැසියක් හිතවතී කණ්ඩායම විසින් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම පුහුණුව සඳහා සුදුසුකම් ලත් කිහිප දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.