අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/12

2025 අගෝස්තු 28 දින පාසල්වල සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙවන කණ්ඩායම් සැසිය හිතවතී මඟින් කොළඹ 7, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ (හාර්ටි) දී පවත්වන ලදී. මෙම පුහුණුව සඳහා සම්පත් දායකයින් 13 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.