අවසන් වරට යාවත්කාලීන කලේ 2021/09/20

තේමාව: දරුවට නොදැනෙන්න දරුවාව නිවැරදිව සිමා කරන්න

සම්පත් දායකයින්: 

  • දිනේෂා ගමගේ – උපදේශිකා
  • පාරමී කුලන්ගනා – තොරතුරු ආරක්ෂණ විශ්ලේශිකා Sri Lanka CERT

දිනය : 2021 සැප්තැම්බර් 25
වෙලාව :  සවස 5.30 සිට 6.30 දක්වා

මේ ගැන උනන්දුවක් ඇති සියලු දෙමව්පියන්ට කෙරෙන ආරාධනයයි…

ලියාපදිංචි වීමට : https://forms.gle/FskLJMPbG5gHnppT8

Zoom link: https://us02web.zoom.us/j/89236172064
Meeting ID: 892 3617 2064