අවසන් වරට යාවත්කාලීන කලේ 2021/06/20

2021 මාර්තු 27 වන දින හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ගාලු මුවදොර හෝටලයේදී ‘සයිබර් අපරාධ’ පිළිබඳ වැඩමුළුවේදී පැවැත්වූ අතර ඇපිට් ලංකා (APIIT Lanka ) ආයතනයේ නීතිය පිළිබඳව හදාරන සිසුන් 60කින් යුත් කණ්ඩායමක් සඳහා USAID සංවිධානය සමඟ සම්බන්ධ වීමෙන් පවතුවන ලදී. එහිදී සිසුන් කණ්ඩායම් ක්‍රියාකාරකමක් සිදු කරන ලදී. එක් එක් කණ්ඩායමට ඔවුන් විසින් තෝරා ගන්නා ලද මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදු විය.