අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/25
StopNCII.org හි ආරාධනය මත, 2026 ජූනි මාසයේ පැවති රාජ්ය නොවන සංවිධාන (NGO) අර්ධ වාර්ෂික ජාල හමුවට හිතවතී සහභාගී විය. මෙම හමුවේදී, නීතිමය ප්රතිපාදන මඟින් අවසරයකින් තොරව පෞද්ගලික ඡායාරූප බෙදාගැනීම් වැළැක්වීම තවදුරටත් ශක්තිමත් කිරීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ්අඩවි ඇතුළු අන්තර්ජාල වේදිකා සමඟ හවුල්කාරිත්වයන් පුළුල් කිරීම, සහ බාලවයස්කරුවන් සඳහා වන Take It Down වැඩසටහනේ නවතම යාවත්කාලීන කිරීම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.


