අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/08

නයිජීරියානු වංචාවන් (Nigerian scams)

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/04/12ඔවුන්ගේ රටෙන් මුදල් පිටතට ගෙනයාමට ඔවුන්ට උපකාර කරන කොන්දේසිය මත විශාල මුදලක් ඔබට හිමි වන බව පවසමින් කරන වංචා.

ආපසු ගෙවීම් කරන බව පවසන රැවටිලි (Rebate scams)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19රජයෙන්, බැංකුවකින් හෝ විශ්වාසනීය ආයතනයකින් යමක් අය කර ගැනීමේ ප්‍රතිඵලය ඔබට හිමිවන බව ඒත්තු ගන්වමින් කරන රැවටීම්. මෙහදී අදාල ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් / දැනුවත් වීමක් නොමැතිව ඔබව රැවටීමට ලක්විය හැකිය.

උරුමය පවසන වංචාවන් (Inheritance scams)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19 ඔබේ මුදල් හෝ බැංකු, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු බෙදාගැනීමේ අරමුණින් ඔබට විශාල ධනස්කන්ධයක් ඇති බව පෙන්නුම් කරන වංචාවන්.