අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/05

2025 ජුනි 12 වන දින කොළඹ දී International Foundation for Electoral Systems (IFES) මඟින් සංවිධානය කරන ලද පාර්ශවකරුවන්ගේ හමුවට හිතවතී වෙනුවෙන් FOUNDATION.LK ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය සහභාගී විය. මෙහිදී “Support Her Run” ප්‍රචාරක ව්‍යාපරයෙන් සිදුවු බලපෑම, ලබා ගත් ජයග්‍රහණ සහ දේශපාලනයේ නියුතු කාන්තාවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය උපකාර පද්ධති ගැන සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට පාර්ශවකරුවන් සහ අමුත්තන් 50 දෙනෙකු පමණ සහභාගී වූහ.