අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/20

2025 අගෝස්තු 20, හයවන වෙළුම – 08 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

ATM එකේ හොර ඇස්

ඔයා අනිවාර්යයෙන්ම ATM එකක් පාවිච්චි කරලා තියනවා නේද? පෙට්‍රල් ගහද්දි හරි කඩේකදි හරි කාඩ් එක පාවිච්චි කරලා තියනවා නේ? 💳

එහෙනම් මේක ඔයාට හරිම වැදගත්!

සත්‍ය කතාව

ඔන්ලයින් උගත් පාඩම

2025 මාර්තු මාසේ නිරෝෂා ඔන්ලයින් ළමා මනෝවිද්‍යා පාඨමාලාවක් කරන්න පටන් ගත්තා. මේ පාඨමාලාවේ සැසි 8 ම පැය 20 කින් කරන්න පුලුවන් කියලා තමයි තිබුණේ. එයා මේකට රු. 20,000 ක් ගෙව්වා.

මුලදී ඔක්කොම හොඳට වුණා.

සම්පූර්ණ කතාව කියවන්න

පසුගිය වැඩසටහන්

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම

කිරිමැටියාන බෞද්ධ බාලිකා මහා විද්‍යාලයේදී (2025-08-04)

UNDP හා SLCERT පාර්ශවකරුවන්ගේ හමුව

කොළඹ එක්සත් ජාතීන්ගේ සංකීර්ණයේදී (2025-08-14)

අලුත් වීඩියෝ