අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/15
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 මැයි 4 වැනි දින හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් මුල්ලේරියාව, අඹතලේ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 120 දෙනෙකු පමණ සහභාගී විය.




