අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/30
2026 ජුනි 8 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා සහ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකට හිතවතී සහභාගී විය. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ හිතවතී සහ ඩිජිසවි ව්‍යාපෘති ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකි අනාගත සහයෝගීතාව සාකච්ඡා කිරීමයි.


