අවසන් වරට යාවත්කාලීන කලේ 2026/07/16
2026 ජූලි 8 වන දින ඩිජිසවි ව්‍යාපෘතිය මඟින් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සංවිධානය කරන ලද එක්දින ප්‍රජා ඩිජිටල්කරණ පුහුණු වැඩසටහන අතරතුර හිතවතී කණ්ඩායම විසින් හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මෙම සැසිය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ විධායක නිලධාරීන් 22 ක් පමණ සහභාගී වූහ.




