අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/17

2026 සැප්තැම්බර් 3 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් හිතවතී විසින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා බදුල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන නිලධාරීන් 108 ක් පමණ සහභාගී වූහ.