අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/01

ව්‍යාජ අසරණ සරණ කටයුතු (Fake charities scams):

අව්‍යාජ පුණ්‍යායතන ලෙස පෙනී සිටිමින් පරිත්‍යාග ඉල්ලා හෝ ස්වාභාවික ආපදාවන්ට පසුව සහන සැලසීමට මුදල් එකතු කිරීමට ඔබව සම්බන්ධ කර ගැනීමට සිදු කරන රැවටිලි.

පින්තූරයේ මූලාශ්‍රය: https://edition.cnn.com/2013/04/17/tv/beware-of-fake-boston-bombing-charities-helpful-tips-you-should-know-before-donating/index.html