අවසන් වරට යාවත්කාලීන කලේ 2025/05/19

2025 මැයි 20, හයවන වෙළුම – 05 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

ඔයාගෙ මතක ඔයාගෙමද?

AI තාක්ෂණයෙන් හදන ගිබ්ලි (Ghibli) පින්තූර දැන් සෝෂල් මීඩියා පුරාවටම පැතිරිලා (වයිරල් වෙලා) තියෙන්නෙ. මිනිස්සු චිත්‍රපට දර්ශන, වගේම පවුලේ ඡායාරූප හීන ලෝකවල ඉන්න විදියට වෙනස් කරනවා. හැබැයි විශේෂඥයින් නම් කියන්නෙ මේ මෙවලම් පාවිච්චි කරන එකෙන් පෞද්ගලිකත්වය සම්බන්ධ අවදානමක් ගන්න වෙනවා කියලා.

සත්‍ය කතාව

ජනපතිගෙන් තෑග්ගක්

දවසක් උදේ වරුවේ, ලහිරු අම්මගෙ ෆෝන් එක බල බල ඉද්දි මැසේජ් එකක් ආවා.

මේ මැසේජ් එක දැක්ක ගමන් ලහිරුට ලොකු සතුටක් දැනුණා. මැසේජ් එකේ තිබුණ ලින්ක් එක ක්ලික් කරන්නම හිතුණා. ඒත් එකපාරටම ලහිරුට මතක් වුණා, ඉස්කෝලේ ටීච හිතවතී ටීන්ස් හබ් රැස්වීමේදී කියපු දේ:
“ඇදහිය නොහැකි තරම් ආකර්ෂණීය දේ බොහෝ විට වංචාවකි.”

සම්පූර්ණ කතාව කියවන්න

පසුගිය වැඩසටහන්

මාසික වීඩියෝව

වෙනත් අලුත් වීඩියෝ