අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/20
2025 අගෝස්තු 20, හයවන වෙළුම – 08 වෙනි කලාපය
ලිපිය
ATM එකේ හොර ඇස්
ඔයා අනිවාර්යයෙන්ම ATM එකක් පාවිච්චි කරලා තියනවා නේද? පෙට්‍රල් ගහද්දි හරි කඩේකදි හරි කාඩ් එක පාවිච්චි කරලා තියනවා නේ? 💳
එහෙනම් මේක ඔයාට හරිම වැදගත්!
සත්‍ය කතාව
ඔන්ලයින් උගත් පාඩම
2025 මාර්තු මාසේ නිරෝෂා ඔන්ලයින් ළමා මනෝවිද්‍යා පාඨමාලාවක් කරන්න පටන් ගත්තා. මේ පාඨමාලාවේ සැසි 8 ම පැය 20 කින් කරන්න පුලුවන් කියලා තමයි තිබුණේ. එයා මේකට රු. 20,000 ක් ගෙව්වා.
මුලදී ඔක්කොම හොඳට වුණා.
NSBM Youth Hub නායකයින් පුහුණු කිරීමේ සැසිය
සූම් ඔස්සේ (2025-07-23)

සයිබර් ආරක්ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
සීනිගම ගුණ ජය සතුට පදනමේදී (2025-08-01)