අවසන් වරට යාවත්කාලීන කලේ 2026/01/20
2026 ජනවාරි 20, හත්වන වෙළුම – 01 වෙනි කලාපය

ලිපිය
හොරා පොලිස් සෙල්ලම

ඩිජිටල් අවකාශය හරහා අත්අඩංගුවට ගැනීමේ වංචා: ඔබ හසුවූවාද නැතිනම් ඊළඟ ගොදුර ඔබද?
හිතලා බලන්න: ඔයාගේ ජංගම දුරකථනය නාද වෙනවා. ඇමතුම ආන්සර් කළාට පස්සේ අනෙක් පස ඉන්න නාඳුනන පුද්ගලයා කියනවා ඔහු පොලිස් නිලධාරියෙක් හෝ සයිබර් අපරාධ අංශයේ නිලධාරියෙක් කියලා.
සත්‍ය කතාව
හද ගැහෙන මැසේජ්

එය සාමාන්‍ය සාමකාමී සන්ධ්‍යාවක් වූ අතර මළහිරු බැස යන පරිසරයේ නිසංසල බව විඳිමින් තිරූෂා සිටියේ ඇය කැමතිම Spotify ගීත ලැයිස්තුවට සවන් දෙමින්.
එක පාරටම ඇයගේ ටික්ටොක් ගිණුමට මැසේජ් එකක් ආවා.


