අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/19

2024 පෙබරවාරි 10 වන දින ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා පැවැත්වූ DigiGo.lk වැඩමුළුවේදි හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් ලංකා වසම් ලේඛකාධිකාරියේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා විසින්සිදු කළ අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සහ DigiGo හවුල්කරුවන් සහභාගී වූහ.