අවසන් වරට යාවත්කාලීන කලේ 2024/05/13

2024 මැයි 4 වන දින හිතවතී විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියන් 34 ක කාණ්ඩායමක් සහභාගී වූහ.