අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/13

2024 පෙබරවාරි 9 වන දින සවස 2 සිට 3 දක්වා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා SLIIT ව්‍යාපාර පාසලේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවින් සහභාගී වූහ.