අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/07

2024 පෙබරවාරි 9 වන දින සවස 2 සිට 3 දක්වා සූම් තාක්ෂණය ඔස්සේ SLIIT ව්‍යාපාර පාසලේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවින්ට සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම සැසිය සංවිධානය කරන්නේ ඔවුන් හට සයිබර් ආරක්ෂාව පිළිබඳ අත්‍යාවශ්‍ය දැනුම ලබා දීමටයි.