අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/27


2026 අප්‍රේල් 29 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් පස්සර මධ්‍ය විද්‍යාලයේ දී පවත්වන ලදී.සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,000/- බැගින් වටිනා පොත්සාප්පු වවුචර්පත් පිරිනමන ලදී.

ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 271 දෙනෙකු පමණ සහභාගී විය.

[/vc_column_text][/vc_column][/vc_row]