අවසන් වරට යාවත්කාලීන කලේ 2023/12/19

2023 දෙසැම්බර් 11 දින ටෙක්සර්ට් ආයතනය මඟින් හිතවතී කණ්ඩායම සඳහා නව සයිබර් ආරක්ෂණ ගැටලු පිළිබඳ සැසියක් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා LK ඩොමේන් රෙජිස්ට්‍රියේ සහ TechCert ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.