අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/08

2023 මැයි 25 දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් අවිස්සාවේල්ල – Bischoff Gamma Lanka (Pvt.) Ltd ඇගළුම් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම ඇගළුම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලදී.

මේ සඳහා සේවක සේවිකාවන් 150ක් පමණ සහභාගී වූහ.