අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/14

2022 මැයි 19 වැනි දින මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 60 ක් පමණ සහභාගී වූහ.