අවසන් වරට යාවත්කාලීන කලේ 2026/11/06
2026 නොවැම්බර් 06 සිට 08 දක්වා කොළඹ BMICH හි පවතින ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka – FITIS) විසින් සංවිධානය කරන ලද ලංකාවේ විශාලතම ICT ප්රදර්ශනය වන 2026 Infotel හි FOUNDATION.LK > හිතවතී කුටිය නැරඹීමට ඔබත් පැමිණෙන්න. මෙහිදී හිතවතී අත්පත්රිකා සහ ප්රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරයි.
එම කුටියෙදී හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්රයිබ් කර හෝ හිතවතී ඉන්ස්ටග්රෑම් පිටුව ෆොලො කර හිතවතී සන්නාමය සහිත කීටැග් / පෑන් දිනා ගන්න! මීට අමතරව, හිතවතී Infotel පෝස්ට් එක ෆේස්බුක්හි Share කර හෝ ටික්ටොක්හි Repost කර වටිනා “සයිබර් සුරැකුම” (සිංහල/දෙමළ) පොත ලබා ගැනීමට අමතක කරන්න එපා.





