අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/03

රිකිල්ලගස්කඩ නැණසල මධ්‍යස්ථානය මඟින් 2020 මර්තු 05 වැනි දින එම මධ්‍යස්ථානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරනි. මෙම වැඩසටහනේදී අන්තර්ජාලය භාවිතයෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගාන්නා ආකාරය සහ උසස් අධ්‍යාපනික අධ්‍යයන කටයුතු වලට අන්තර්ජාලයේ සහයෝගය ලබාගන්නා අආකරය පිළිබඳවද LK Domain Registry ආයතනය විසින් දැනුවත් කෙරිණි.

හිතවතී උපකාරක සේවාව පිළිබඳව හා එහි වෙබ් අඩවිය පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. සමාජ මාධ්‍ය ආරක්ෂිතව හැසිරවීම පිළිබඳව දැනගැනීමට සිසුන් මහත් උනන්දුවක් දැක්වූ අතර ඒ සම්බන්ධ ඔවුන්ගේ අත්දක්ම්ද මෙහිදී බෙදාහදාගත්හ.