අවසන් වරට යාවත්කාලීන කලේ 2026/04/21
හත්වන වෙළුම – 04 වෙනි කලාපය
හිතවතී මාසික සඟරාව
ලිපිය
නොදකින පැත්ත
SideWinder (සයිඩ්වයින්ඩ) කියන්නේ ඉතාමත් දක්ෂ විදියට රහසින් කරගෙන යන සයිබර් අපරාධ කණ්ඩායමක්. ඒ කණ්ඩායම දකුණු හා දකුණු නැගෙනහිර ආසියාව පුරා රජයේ කාර්යාල, දුරකථන සමාගම්, විදුලි බල හා බල ශක්ති ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන වගේ තැන් වලට ඉතා ඉක්මනින් ඇතුළු වෙන්න උත්සහ කරනවා වැඩි විස්තර දැනගන්න →
සත්‍ය කතාව
අන්තිම වටයට
තරුෂි ෆේස්බුක් එකේ එහා මෙහා යමින් හිටියේ. එතකොට එයා දැක්කා අවුරුදු කාලයට ගැළපෙන විවිධ විදියේ ලස්සන පෝස්ට් ශෙයා වෙනවා. “2026 අවුරුදු කුමරිය තරඟය සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න 👑” “ආකර්ෂණීය තෑගි දිනාගෙන අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය වෙන්න.” ඒවා පුදුම හිතෙන විදියේ දේවල්. ඒවා දැක්කාම දැනෙන්නේ අවුරුදු ෆීලිං එකක්.
සම්පූර්ණ කතාව කියවන්න →හිතවතී සිදුවීම්
