අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/14

2022 මැයි 05 වැනි දින වත්තේගම මධ්‍ය මහා විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 42 ක් පමණ සහභාගී වූහ.