අවසන් වරට යාවත්කාලීන කලේ 2021/08/18

සයිබර් ආරක්ෂක ඇඟවීම

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/22

ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී

අවසන් වරට යාවත්කාලීන කලේ 2020/10/30තර්ජන මට්ටමඉහල දළ විශ්ලේෂණයගූගල් මඟින් වින්ඩෝස් / Windows, මැක් / Mac සහ ලිනක්ස් / Linux වේදිකා (platforms) සඳහා ක්‍රෝම් බ්‍රව්සරයේ ඉහළ ආරක්ෂිත ගැටලුවලට පිළියමක් ලෙස අලුත් සංස්කරණයක් (version) නිකුත් කර ඇත. විස්තරය ගූගල් ආරක්ෂක උපදේශනයට අනුව, …

දේශීය පුද්ගලික අංකයක් හරහා OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය) ලැබීම

අවසන් වරට යාවත්කාලීන කලේ 2020/10/30තර්ජන මට්ටමඉහල දළ විශ්ලේෂණයඔබේ OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි පාස්වර්ඩ්) සහිත පණිවිඩය, සත්‍යාපන සේවා සැපයුම්කරුගෙන් (authentication service provider) වෙනුවට දේශීය පුද්ගලික අංකයකින් ඔබට ලැබෙනු ඇත. තවද මෙම කෙටි පණිවුඩ සේවා …

විශේෂ අනතුරු ඇඟවීම

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/05/16