• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?

  • මුල් පිටුව
  • දැන් මොකද කරන්නේ
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?

අද ලෝකය තුළ තාක්ෂණයේ දියුණුවත් සමග යහපත් හෝ නරක ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා වේගයෙන් හා පහසුවෙන් පහසුවෙන් පැතිර යන්න පුළුවන්. (උදා: කෙනෙකුට හානි කිරීමට ඡායාරූප හෝ වීඩියෝ සංස්කරණය කිරීම වැනි).

එහෙත් කණගාටු නොවන්න, කිනම් ආකාරයක හෝ අන්තර්ජාලය සම්බන්ධ ගැටළුවක් වුවද ඒ සඳහා ගතහැකි සුදුසුම හා හොඳම විසඳුම ලබා ගැනීමට ඔබට උදව් කිරීමට අපි ඉන්නවා. මුලින්ම ගැඹුරු හුස්මක් ගෙන සන්සුන් වෙන්න . ඔබේ / ඔබේ යහළුවාගේ ගැටළුව විසඳා ගැනීමට අපි ඔයාට උදව් කරනවා. 

මෙහිදී ඔයාගේ ගැටළුව පැහැදිලිව විස්තර සහිතව අපිට කියන එක ඉතා වැදගත්.
සිංහල / දමිළ/ ඉංග්‍රීසි භාෂාවෙන් අප වෙත ඔබේ ගැටළු ඉදිරිපත් කළ හැකිය.
හිතවතී ට ඔබේ ගැටළුව කියන්න පහසුම ආකාරය පහත ක්‍රම අතුරින් තෝරා ගන්න.

  • දුරකථන අංකය +94 11 421 6062 ඔස්සේ අප අමතන්න, ඔබගේ ගැටලුව හඳුනා ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට අපි ඔබට සහාය වනු ඇත.
  • help@hithawathi.lk වෙත අපට ඉ-මේල් පණිවිඩයක් එවන්න.
  • www.hithawathi.lk වෙබ් අඩවියේ “අමතන්න” යන මෙනුවේ ඇති පෝරමය හරහා ඔබේ විස්තර සහිතව ගැටලුවඅපට ඉදිරිපත් කරන්න.
  • ඔබ තනිව විස්තර සොයා ගැනීමට කැමතිනම් www.hithawathi.lk වෙබ් අඩවියේ “උපකාරක මධ්‍යස්ථානය,” මෙනුවේ ඇති තොරතුරු වලින් දැනුවත් විය හැකිය.
  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062