• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

ඔබ කළ යුත්තේ කුමක්ද?

  • මුල් පිටුව
  • දැන් මොකද කරන්නේ
  • ඔබ කළ යුත්තේ කුමක්ද?

කාගෙන්ද මම උදව් ගන්නේ?

“මටත් අන්තර්ජාලය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා….මගේ ඉ-මේල් එක හැක්වෙලා …එහමත් නැත්නම් නරක විදියට වෙනස් කරපු මගේ පින්තූරයක් මූණු-පොතේ( facebook) එකේ පළ කරලා….මම කාටද කියන්නේ?”

මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබටත් ඇතිවුනාද? නැත්නම් ඔයාගේ යාලුවෙක්ට, දන්න කියන කෙනෙකුට සිද්ධවුනාද?

“හිතවතී” ඔබගේ උපකාරක
කවුළුවයි.  අපි ඔබ වෙනුවෙන් සිටින්නෙමු.

ඔබට සයිබර් සම්බන්ධ
විසඳාගත නොහැකි කිසියම් ගැටළුවක් හමු වුවහොත් පළමුව අපට කතා කරන්න. අවශ්‍ය අදාල
පියවර ගරනීම සඳහා අපට ඔබට උදවු කල හැක.

ඊට අමතරව, එහෙම ප්‍රශ්නයක් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔයා දන්නවාද මොකක්ද නිවැරදි පිළිතුර කියලා..

ලංකාවේ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන ආයතන කීපයක් තියෙනවා. එවැනි ප්‍රධාන ආයතන 03ක් ගැන කෙටි විස්තරයක් මේ.

  1. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශය – ශ්‍රී ලංකා පොලීසිය
  2. සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

    දු.ක.: 011 233 7432

  3. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය.( Sri Lanka Computer Emergency Readiness Team | Coordination Centre (Sri Lanka CERT|CC)
  4. ලංකාවේ Cyber Security පිළිබඳව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් තමයි ශ්‍රී ලංකා සර්ට් (SLCERT) ආයතනය. පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් මෙම ආතනය මගින් ලබාදෙන මූළික සේවාවක්. මෙම ආයතනය මගින් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. අන්තර්ජාලය හරහා සිදුකරන වංචනික ක්‍රියා පිළිබඳ සොයාබලන්න විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ ඔබට අවශ්‍ය සහය ලබා දීමටත් මෙම ආයතනය බැඳී සිටිනවා.පහතින් දැක්වෙන්නේ එම ආයතනය සමඟ සම්බන්ධවෙන්න අවශ්‍ය විස්තර:
    ඔබට එවැනි සිද්ධියක් පිළිබඳ පැමිණිලි කිරීමට : www.slcert.gov.lk/report_incident.phpවෙබ් අඩවිය :www.slcert.gov.lk
    ලිපිනය: කාමර අංක 4-112, බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.
    දුරකතන: +94 11 269 1692 / 269 5749 / 267 9888
    විද්‍යුත් තැපැල: slcert@cert.gov.lk
    ෆැක්ස්: +94 11 269 1064

  5. TechCERT ආයතනය
  6. ටෙක් සර්ට් (TechCERT) ආයතනය කියන්නේ LK Domain Registry කියන ආයතනයේ එක් අංශයක්. මෙම ආයතනය මගිනුත් පරිගණක සම්බන්ධ හදිසි අවස්ථා ප්‍රතිචාර සේවාවන් පෞද්ගලික මට්මමෙන් මෙන්ම ආයතනික මට්ටමෙනුත් ලබාදෙනු ලබනවා. මෙම ආයතනය Cyber Securiry හා වැදගත් වෙන නවතම තොරතුරු ලබාගැනීම සඳහා දේශීය මෙන්ම අන්තර්ජාතික ආයතනයන් සමඟත් කටයුතු කරනු ලබනවා.වෙබ් අඩවිය: www.techcert.lk
    ලිපිනය : පළමු මහළ, බර්නාඩ්ස් ව්‍යාපාර පුරය, 106, දුටුගැමුණු මාවත, දෙහිවල.
    සෘජු දුරකතන අංක : +94114219125 , 0114- 462 562 (hotline)
    ෆැක්ස්: +94112650805
    විද්‍යුත් තැපැල: info@techcert.lk

  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062