අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/09

සුරක්ෂිතව ඔන්ලයින් උගන්වන්නේ කොහොමද?

හිතවතී ව්‍යාපෘතිය සහ ICTA ආයතනයේ සහයෝගිතාවයෙන් සංවිධානය කරන “සුරක්ෂිතව ඔන්ලයින් උගන්වන්නේ කොහොමද?” යන්න තේමා කරගත් වෙබිනාර් වැඩමුළුව 2021 ජුලි 03 වන දින පස්වරු 3.00 සිට 4.00 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් මේ සඳහා සම්පත් දායකයින් දෙපළක් සහභාගී වීමට නියමිතය. මේ වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.

දිනය : 2021 ජූලි 03 සෙනසුරාදා
වේලාව : ප.ව. 03.00 -04.00
මධ්‍යය : සිංහල
ලියාපදිංචිවීම සඳහා : https://bit.ly/3cQN3ou

qr-webinar

සම්පත් දායකත්වය :

  • ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ආයතනයේ චරුක දමුණුපොල
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ උදාරා දික්කුඹුර

ප්‍රධාන මාතෘකා:

ප.ව 03.00 – ප.ව 03.02

සමාරම්භක සටහන්

  • වැඩසටහන් සමාරම්භය

සම්පත් ශ්‍රී මහතා
ව්‍යාපෘති සම්බන්ධීකාරක- හිතවතී ව්‍යාපෘතිය

සම්පත්:

වෙබිනර් වීඩියෝ:

හැඳින්වීම සහ පිළිගැනීම

ප.ව 03.02 – ප.ව 03.05

  • පිළිගැනීමේ කතාව

සචිනි ශකිලා මහත්මිය
ව්‍යාපෘති කළමණාකාරිනී- හිතවතී ව්‍යාපෘතිය

ප.ව 03.05 – ප.ව 03.15

  • Online ඉගැන්වීමේදී යොදාගනු ලබන මෙවලම් සහ ක්‍රමෝපායයන්
  • එම මෙවලම් වල විශේෂිත ආරක්ෂක ලක්ෂණ

චරුක දමුණුපොළ මහතා
තොරතුරු ආරක්ෂණ විශ්ලේෂක
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

ප.ව 03.15 – ප.ව 03.20

  • online ඉගැන්වීමේ ක්‍රියාවලියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙන සහය

උදාරා දික්කුඹුර මහත්මිය
අධ්‍යාපන අධ්‍යක්ෂක (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
අධ්‍යාපන අමාත්‍යාංශය

ප.ව 03.20 – ප.ව 03.35

  • online ඉගැන්වීමේදී සැලකියයුතු සදාචාරාත්මක පැතිකඩ
  • online ඉගැන්වීමේදී පිලිපැදිය යුතු ආරක්ෂිත ක්‍රමෝපායයන්

චරුක දමුණුපොළ මහතා
තොරතුරු ආරක්ෂණ විශ්ලේෂක
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

 සම්පත් :
වෙබ්නාර් වීඩියෝ:

Online ඉගැන්වීමේදී සැලකියයුතු සදාචාරාත්මක පැතිකඩ

නිවැරදිව පාස්වර්ඩ් එකක් හදාගන්නේ කොහොමද?
https://www.hithawathi.lk/si/help-center-si/cyber-security-tips-si/selecting-a-strong-password-and-protecting-it/

ප.ව 03.35 – ප.ව 03.40

  • online ඉගැන්වීම් ක්‍රියාවලියට  ICTA ආයතනයේ සහය

අමින්ද ජේම්ස් මහතා
‌ජ්‍යෙෂ්ඨ කළමණාකාර
තොරතුරු හා සන්නිවේදනතාක්ෂණ නියෝජිතායතනය

ප.ව 03.40 – ප.ව 03.45

  • අන්තර්ජාලය භාවිතයේදී /ඉගැන්වීමේදී  ඇතිවන සයිබර් ආරක්ෂණ ගැටළු වලට සහය ලබාගන්නේ කොහොමද?

චරුක දමුණුපොළ මහතා
තොරතුරු ආරක්ෂණ විශ්ලේෂක
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

සම්පත්:
වෙබිනර් වීඩියෝ:

Online ඉගැන්වීමේදී පිලිපැදිය යුතු ආරක්ෂිත ක්‍රමෝපායන්

උපකාරකසේවය සම්බන්ධකරගන්න
දුරකතනඅංකය 011 421 6062
වෙබ් අඩවිය www.hithawathi.lk 
ෆේස්බුක් පිටුව හරහා www.facebook.com/hithawathi ඒවගේම වයිබර් හෝ වටස්ඇප් හරහා +94 7777 11199

ප.ව 03.45 – ප.ව 04.00

  • සහභාගිවන්නන්ගේ ගැටළු සාකච්ඡාව

චරුක දමුණුපොළ මහතා
උදාරා දික්කුඹුර මහත්මිය

සම්පත්:

වෙබිනර් වීඩියෝ:

සහභාගිවන්නන්ගේ ගැටළු සාකච්ඡාව

  1. අන්තර්ජාල භාවිතයේදී දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නේ කෙසේද?
    https://www.hithawathi.lk/si/help-center-si/parents-guide-si/
    https://www.hithawathi.lk/si/help-center-si/childrens-guide-si/
  2. ව්‍යාජ වෙබ් අඩවි හඳුනාගන්නේ කොසේද?
    https://www.hithawathi.lk/si/help-center-si/knowledge-base-si/you-decide-whether-it-is-a-fake-or-a-real-website/

ප.ව 04.00 – ප.ව 04.05

  • වැඩසටහන් අවසානය සහ ස්තූතිය

සම්පත් ශ්‍රී මහතා
ව්‍යාපෘති සම්බන්ධීකාරක- හිතවතී ව්‍යාපෘතිය