• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
    • හිතවතී Teens HUB
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා
    • සයිබර් පුවත් සහ ආරක්ෂක ඇඟවීම්

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
    • දෙමාපිය අත්වැල
  • අමතන්න
    • නිති අසන පැන
සයිබර් අවකාශයේ අතරමං වුනාද? 011-421-6062 help@hithawathi.lk  හිතවතී ටීන්ස් හබ්   සයිබර් සුරැකුමමොකක්ද හරි?Donate Now
2025 මැයි මස 2 වන සිකුරාදා දින ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා හිතවතී සේවාවන් සීමා වීම් හෝ ප්‍රමාද වන බව කරුණාවෙන් සලකන්න. ඔබට දුරකථනයෙන් හෝ ක්ෂණික පණිවිඩ සේවා හරහා වහාම අප හා සම්බන්ධ වීමට නොහැකි නම්, කරුණාකර help@hithawathi.lk වෙත ඊමේල් පණිවිඩයක් හෝ වට්ස්ඇප් / වයිබර් (+94 77 771 1199) පණිවිඩයක් හෝ ෆේස්බුක් මැසෙන්ජර් (https://www.facebook.com/hithawathi) හරහා පණිවිඩයක් එවන්න. අපි හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.
ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න.
  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
    • හිතවතී Teens HUB
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා
    • සයිබර් පුවත් සහ ආරක්ෂක ඇඟවීම්

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • ඉ-පුස්තකාලය
    • මාසික සඟරාව
    • සයිබර් සුරැකුම
    • දෙමාපිය අත්වැල
  • අමතන්න
    • නිති අසන පැන

ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!

  • Home
  • උපකාරක මධ්‍යස්ථානය
  • දැනුම සඳහා
  • ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/28

ව්‍යාජ හෝ වංචනික වෙබ් අඩවි හඳුනා ගන්නා ක්‍රම

  1. URL ලිපිනය වෙත අවධානය යොමු කරන්නඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට හෝ සබැඳියක් ක්ලික් කිරීමට පෙර අදාළ URL ලිපිනය පරීක්ෂා කර බලා එය සැබෑ වෙබ් අඩවියක්ද යන්න තහවුරු කර ගන්න.සැබෑ වෙබ් අඩවිවල පෙනුම, අවුල් සහගත අක්ෂර, උප වසම් (sub domains), කෙටි URL සහ SSL සහතික භාවිතා කරමින් ඇතැම් රැවටිලිකාර වෙබ් අඩවි බැලු බැල්මට අව්‍යාජ හා ආරක්ෂිත වේශයකින් පෙනී සිටින්නට උත්සහ කරයි.
  2. සම්බන්ධතා ආරක්ෂණ දර්ශක (Connection Security Indicators) පරීක්ෂා කරන්න

    වෙබ් අඩවියක් හා බැඳි ප්‍රොටෝකෝලය හරහා අදාළ වෙබ් අඩවියේ සුරක්ෂිතභාවය තීරණය කිරීමට ඔබට හැකිය. ප්‍රොටෝකෝලය ‘https’ නම්, එය ‘http’ සමඟ බැඳි වෙබ් අඩවියකට වඩා ආරක්ෂාකාරී වේ. විශේෂයෙන්ම ඉ-වාණිජ (e-commerce / online ගනුදෙනු කරන) වෙබ් අඩවි සමඟ ව්‍යාපාරික කටයුතු කරන විට අතිරේක ආරක්ෂණය ප්‍රමුඛව සැලකිල්ලට ගත යුතුය. එබැවින් ඔබට ‘https’ සොයා ගැනීමට නොහැකි වෙබ් අඩවියකට ඔබේ පෞද්ගලික තොරතුරු හෝ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු ලබා දෙන්න එපා. ආරක්ෂක දර්ශකයන් අතර, පැඩ්ලොක් (Padlock / ඉබි යතුර) අයිකනය හෝ EV නාම ලාංඡනය / කොළ පාට ලිපින තීරුව ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි.
  3. SSL සහතික විස්තර (Certificate details) බලන්න

    ලිපින තීරුව (address bar) මත ඇති පැඩ්ලොක් අයිකනය ක්ලික් කිරීම මගින්, SSL සහතිකයේ විස්තරයන් බැලීමට ඔබට හැකිය.SSL සහතිකයේ “විස්තර (Details)” යන අංශයේ ඇති “මාතෘකාව” (Subject) යන්න ක්ලික් කළ විට, අදාල ආයතනයේ/ සංවිධානයේ වෙබ් අඩවිය සතුව කුමන ආකාරයේ SSL සහතිකයක් (DV, OV හෝ EV) තිබේ දැයි හඳුනා ගත හැකිය.එය DV සහතිකයක් නම්, විස්තරය තුළ වසම් නාමය (domain name) පමණක් පෙන්වනු ඇත. ඉ-වාණිජ වෙබ් අඩවියක් ඇති ආයතනවලට, ඔබේ මුල්‍ය තොරතුරුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා OV හෝ EV සහතිකයක් තිබිය යුතුය. OV හා EV සහතික අතර වෙනස හඳුනා ගැනීම පහසුය. OV සහිත SSL සහතික මගින් ඩොමේන් නාමයට අමතරව එය ලියාපදිංචි කර ඇති රටේ සහ රාජ්‍යයේ නම දැක්වේ. EV, ඊට වඩා පියවරක් ඉදිරියට එනම්, අදාල සංවිධානයේ පිහිටා ඇති වීදි නාමය (street name) ද සඳහන් කරයි.EV සහතිකයක් සහිත ආයතනයක් (SSL) සඳහා උදාහරණයක් මෙහි දැක්වේ.
  4. විශ්වාසදායී මුද්‍රාවන් (Trust Seals) තිබේ දැයි බලන්න

    වෙබ් අඩවියේ නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමට, අන්තර්ජාලයේ ආරක්ෂාව සම්බන්ධ විශ්වාසවන්ත බව හැඟවෙන සලකුණු තිබේදැයි අවදානය යොමු කළ හැකිය. උදාහරණයක් වශයෙන්, පහත සලකුණු පිලිබඳව අවධානය යොමු කරන්න.
    එම විශ්වාසනීය මුද්‍රාවන් මඟින් ඔබට අදාළ ආයතනයේ වෙබ් අඩවියේ SSL සහතිකය හොඳ තත්ත්වයේ පවතින බවත් අනිෂ්ට මෘදුකාංග හෝ වෙනත් අවදානම් සඳහා සාවධානව සිටින බවත් සහතික කරයි. එම ලකුණු සාමාන්‍යයෙන් වෙබ් අඩවියක මුල් පිටුවේ, ලොගින් (login) පිටුවල හා ගෙවීම් සිදු කරන (checkout) පිටුවල දක්නට ලැබේ.
  5. Google Safe Browsing Transparency වාර්තාව බලන්නවෙබ් අඩවියක් ආරක්ෂිතද යන්න තීරණය කිරීම සඳහා, ඔබට පහත දැක්වෙන පරිදි අදාල URL (වෙබ් අඩවි) ලිපිනය Google Safe Browsing Transparency Report හි නියමිත ස්ථානයේ ටයිප් කර (type) හෝ පිටපත් කර අලවා (copy & paste) අදාල වාර්තාව ලබා ගැනීමට හැකිය.
    ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.ව්‍යාජ හෝ ප්‍රෝඩාකාරී වෙබ් අඩවියක් හඳුනා ගැනීමට සහ නිර්ණය කිරීමට ඉහත සඳහන් සාධක ඔබට ප්‍රයෝජනවත් වේ යැයි අපි සිතනවා.
  6. කෙටි කළ සබැඳි පුළුල් කරන්න (Expand the shortened links)වචන සීමාව ගැන සැලකිලිමත් වන පෝස්ට්වලට ගැලපීම සමහර විට අවශ්‍ය වන බැවින්, ලින්ක්ස් කෙටි කිරීම සඳහා සේවාවන් තිබේ. උදාහරණ ලෙස ට්වීට් (tweet) පණිවිඩ සඳහා. කෙසේ වෙතත්, URL එකක් ඉතා කෙටි වූ විට, අදාළ URL හි සත්‍ය ගමනාන්තය (destination) අවබෝධ කර ගැනීම ටිකක් සංකීර්ණ වේ. එබැවින් CheckShortURL වැනි සේවාවක් භාවිතා කරමින් කෙටි කළ සබැඳි පුළුල් කිරීම සැමවිටම නිර්දේශ කෙරේ.
  7. URL එක අමුතු අක්ෂර (characters) සමූහයකින් සමන්විත විය හැකිය.විශේෂ අක්ෂර සහිත URL කේතීකරණ (encoding) භාවිතා කරමින්, අනිෂ්ට මෘදුකාංග (malware) හෝ වංචනික රැවටීම් සිදු කරන (phishing) වෙබ්අඩවිවල ගමන් මඟ සැඟවීමට, ඔබේ තොරතුරුවලට අනවසරයෙන් පිවිසෙන්නන් (hackers) උත්සාහයක් දරති. ඔබට URL විකේතන (decoding) මෙවලමක් නොමැති නම්, එවැනි URL වල සැබෑ ගමනාන්තය හඳුනාගත නොහැක. උදාහරණයක් ලෙස, සබැඳියේ % සංකේත පොකුරක් ඔබ දුටුවහොත් පරෙස්සම් වන්න.
  8. අනපේක්ෂිත ඊමේල් සහ පණිවිඩ හරහා ලැබෙන ලින්ක්.බොහෝ විට, රැවටිලිකාර / ෆිෂිං ලින්ක්ස් රැගත් ඊමේල්, කෙටි පණිවිඩ සහ පොප්-අප්, පහත අන්තර්ගතයන් සහිතව ඔබේ අවධානය දිනා ගැනීමට උපක්‍රමශීලී වේ;‘Verify your information’ (ඔබේ තොරතුරු සත්‍යාපනය කරන්න)
    ‘Do you recognize this log in?’ (ඔබ මෙම ලොග් වීම හඳුනාගන්නවාද?)
    ‘Immediate action is required’ (ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි)එය මඟහැරිය නොහැකි කරුණක් යැයි ඔබට හැඟුනත්, දක්ෂ ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව, කිසිදු ලින්ක් එකක් ක්ලික් කිරීමට ඉක්මන් නොවන්න. ඒ තුළ හානිකර වෛරස් අඩංගු විය හැකි බැවින්, සරලවම කිව්වොත් ඒවා විශ්වාස කිරීමෙන් වළකින්න.
  9. ලින්ක් ස්කෑනරයක් භාවිතා කර අදාළ ලින්ක් එක පරීක්ෂා කිරීම.සැක සහිත ලින්ක් එකක් ක්ලික් කිරීමට පෙර පරීක්ෂා කිරීම සඳහා උපකාරී වෙන මෙවලම්ද ඇත. එම ආරක්ෂිත පිරික්සුම් සේවා අතර, Norton SafeWeb, URLVoid, සහ ScanURL බොහෝ විට අදාළ URL එක පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි.
  10. ඔබගේ ප්‍රති-වෛරස් මෘදුකාංගයේ තත්‍කාලීන හෝ ස්කෑනිං විකල්පය සක්‍රීය කරන්න (Enable the real-time or active scanning option in your anti-malware software).අවසාන වශයෙන්, ඔබේ පරිගණකයට / ජංගම දුරකථනයට ප්‍රති-වෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කර එය යාවත්කාලීනව (up-to-date) තබා ගැනීම සැමවිටම වටී. ඊට අමතරව ඔබ අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන උපාංගයට දෙවන මතයේ අනිෂ්ට මෘදුකාංග ස්කෑනරයක් (Second Opinion Malware Scanner) එක් කිරීම ගැන සලකා බැලිය යුතුය.මූලාශ්‍රය:https://www.thesslstore.com/blog/5-ways-to-determine-if-a-website-is-fake-fraudulent-or-a-scam/https://www.lifewire.com/how-to-test-a-suspicious-link-without-clicking-it-2487171
  • Share:
  • විශේෂ අනතුරු ඇඟවීම
  • කොවිඩ්-19 (COVID-19) සයිබර් තර්ජනයන්ට එරෙහිව ආරක්ෂාව
  • මෙම ව්‍යසනකාරී අවස්ථාවේ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
  • ඔබේ දරුවා සයිබර් අපරාධවලින් බේරා ගන්නේ කෙසේද?
  • Covid-19 සයිබර් තර්ජන
  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • මුරපද 1 කොටස – ශක්තිමත් මුරපදයක් තෝරාගැනීම හා එය ආරක්ෂා කරගැනීම
  • සයිබර් අවකාශයේ ඔබේ ආරක්ෂාව
  • ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
  • කුඩා ළමුන් සහ යෞවනයන් හට අන්තර්ජාල ආරක්ෂණ උපදෙස්
  • ස්පෑම් සහ ස්කෑම්
  • නිවසේ සිට ආරක්ෂිතව රාජකාරි කරමු
  • මුරපද 2 කොටස – අමාරු password ලේසියෙන් මතක තියා ගන්නේ කොහොමද?
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 01 – ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
  • 2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G
  • විශේෂ අනතුරු ඇඟවීම
  • දේශීය පුද්ගලික අංකයක් හරහා OTP (One Time Password / එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදය) ලැබීම
  • ගූගල් මඟින් ගූගල් ක්‍රෝම් (Google Chrome) හි ඉහළ මට්ටමේ බරපතල අඩුපාඩු (High-Severity Flaws) වසා ගනී
  • සයිබර් ආරක්ෂක ඇඟවීම
  • පරිගණක වයිරස හඳුනාගනිමු
  • අන්තර්ජාලය හොඳයිද ? නරකයිද?
  • අන්තර්ජාලයේ අනතුරු
  • ඉ-තැපැල්(email) ගිණුමේ ආරක්‍ෂාව
  • ඔබේ ඉ-තැපැල (E-mail) සුරක්ෂිත කරගන්නේ කෙසේද?
  • ඉ-තැපෑලක් (e-mail) ලැබීමට හෝ එවීමට නොහැකි වන්නේ මන්ද?
  • ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!
  • විද්‍යූත් තැපෑලක් / ඉ-තැපෑලක් වංචාවක්දැයි (scam) සොයාගන්නේ කෙසේද?
  • වංචාවන් යනු කුමක්ද?
  • සමාජ ඉංජිනේරු විද්‍යාව (Social Engineering)
  • වීඩියෝවක් පිළිබඳව වාර්තා කිරීම
  • යූ-ටියුබ් හි සංක්ෂිප්ත පින්තූරයක් (thumbnail) වාර්තා කිරීම
  • අදහස් දැක්වීමක් වාර්තා කරන්න (Report a comment)
  • සජීවී චැට් පණිවුඩයක් වාර්තා කරන්න (Report a live chat message)
  • යූ-ටියුබ් නාලිකාව වාර්තා කරන්න (Report a channel)
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුමේ අංකය වෙනස් කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) ගිණුම මකා දමන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි සබඳතා අවහිර කරන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි පෞද්ගලිකත්ව සැකසුම් (privacy settings) සකසා ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් (WhatsApp) හි ආරක්ෂිත සැකසුම් සිදු (configure) කර ගන්නේ කෙසේද?
  • වට්ස්ඇප් ගිණුම අනවසරයෙන් උදුරාගෙන විකෘති කිරීම (WhatsApp Hacking)
  • වට්ස්ඇප් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වට්ස්ඇප් (WhatsApp) හි දෙපියවර සත්‍යාපන සැකසුම් සිදුකර ගන්නේ (configure two-step verification settings) කෙසේද?
  • වට්ස්ඇප් සමූහයේ සැකසුම්
  • ඔබ Viber භාවිතා කරන විට ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගන්නේ කෙසේද?
  • ඔබේ වයිබර් (Viber) කතාබස් (chat) අවශ්‍ය විටෙක නැවත ලබා ගැනීමට හැකි පරිදි සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද?
  • Viber ගිණුම අක්‍රිය කරන්නේ කෙසේද?
  • වයිබර් හි වාර්තා (රිපෝට්) කිරීම
  • වයිබර් සමූහය තුළ ඔබට අවශ්‍ය පරිපාලක පාලන සැකසුම් (Admin Controls) සාදාගන්නේ කෙසේද ?
  • ඉමෝ (Imo)
  • IMO චැට් එකක් වලක්වන්නේ කෙසේද?
  • IMO ගිණුමක් මකන්නේ කෙසේද?
  • ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඔබේ ව්‍යාජ ගිණුමක් (ඔබ ලෙස පෙනී සිටින / ඔබව අයුතු ලෙස භාවිතා කරන / fake account) වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ඇති පළකිරීමක් (post) හෝ පැතිකඩක් (profile) අයුතු ලෙස (abuse) හෝ ස්පෑම් ලෙස භාවිතා කර ඇති අවස්ථාවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබගේ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම කවුරුන් හෝ අනවසරයෙන් උදුරාගෙන විකෘති කරනවායැයි ඔබ සිතනවාද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි අනවසරයෙන් උදුරාගෙන විකෘති කරන ලද ගිණුමක් (hacked account) පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • වෙනත් සාමාජිකයෙකුගේ ලින්ක්ඩින් වෙබ් අඩවියේ ඇති නොගැලපෙන තොරතුරු වාර්තා කරන්නේ කෙසේද?
  • ලින්ක්ඩ්ඉන් (LinkedIn) හි ව්‍යාජ පැතිකඩ (fake profiles) වාර්තා කරන්නේ කෙසේද?
  • හානිකර ට්වීට් (abusive Tweet) එකක් පිළිබඳව වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ X (ට්විටර් Twitter) එකේ වෙනත් අයෙකු සේ පෙනී සිටින ව්‍යාජ (fake) ගිණුමක් වාර්තා කරන්නේ කෙසේද?
  • කවුරුහරි ඔබේ X (ට්විටර් Twitter) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කරලද (hacked) ?
  • ටික්ටොක් (TikTok) යෙදවුමේ නුසුදුසු අන්තර්ගතයන් වාර්තා කරන්නේ කෙසේද?
  • යමෙකු විසින් ඔබේ ටික්ටොක් (TikTok) ගිණුම අනවසරයෙන් උදුරා ගෙන විකෘති කර (hacked) තිබේ නම්
  • ටික්ටොක් හි ව්‍යාජ / අන් අය සේ පෙනී සිටින ගිණුම් වාර්තා (රිපෝට්) කරන්නේ කෙසේද?
  • පෞද්ගලිකත්වය (Privacy) සහ ආරක්ෂාව (Safety)
  • වාර්තා කිරීම (Reporting)

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • ෆේස්බුක් සඳහා අවසර ලබා දෙන්නේ කුමන නම් වලට ද?
  • මම මොන නමද භාවිතා කරන්නේ
  • භාෂා-විශේෂිත නාමයක් එක් කිරීමට හෝ සංස්කරණය කරන්නේ කෙසේද?
  • පළමු නම සහ අන්තිම නම වෙනුවට එක නමක් තිබේ නම්?
  • ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම

  • අපයෝජනය පිළිබඳව වාර්තා කිරීම

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • අපි ගැන
  • හිතවතී
  • උපකාරක මධ්‍යස්ථානය
  • සයිබර් ආරක්‍ෂාව
  • අන්තර්ජාල සොරකම් හඳුනාගනිමු… වැළකෙමු!
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 1
  • සයිබර් ආරක්‍ෂක ඉඟි 2
  • දැක්ම
  • මෙහෙවර
  • අපට උදව් කරන්නන්

  • ඔබගේ ෆේස්බුක් ගිණුම සුරක්ෂිත කරගන්නේ කොහොමද?
  • ඔබේ පෞද්ගලිකත්වය (privacy)
  • සුරක්ෂිතව සිටින්න
  • ‌යම් ෆේස්බුක් පරිශීලකයෙකු මිතුරුකමින් ඉවත් කිරීම හෝ අවහිර කිරීම

  • මිතුරුකමින් ඉවත් කිරීම (unfriend)
  • අවහිර කිරීම

  • අවහිර කිරීම යනු කුමක්ද? ඔබ කිසියම් පුද්ගලයෙකු අවහිර කරන්නේ කෙසේද?
  • ඔබ විසින් යම් ෆේස්බුක් පරිශීලකයෙක් අවහිර කළ පසු, ඒ පුද්ගලයා ගැන කිසිවක් දකින්න පුළුවන්ද?
  • යමෙක් ඔබව අනුගමනය කිරීම (follow) වළක්වන්නේ කෙසේද?
  • වෙනත් ෆේස්බුක් පරිශීලකයෙකු ගෙන් එන ෆේස්බුක් පණිවිඩ ඔබ අවහිර කරන්නේ කෙසේද?
  • ෆේස්බුක් පරිශිලකයකු අවහිර කිරීම (unblocking) යනු කුමක්ද සහ කෙනෙකු අවහිර කරන්නේ කෙසේද?

  • විරාමයක් ගන්න

  • ෆේස්බුක් හි සිටින යම් පරිශීලකයෙකුගෙන් කෙටි කාලයකට ඈත්ව සිටින්නේ/ විරාමයක් ගන්නේ (take a break) කෙසේද?
  • ඔබේ පැරණි පළකිරීම්(past posts) දැකිය හැක්කේ කාටද?
  • ඔබගේ ආදර සබඳතාවය අවසන් විය. ඔබට කල හැක්කේ කුමක්ද?
  • ඔබගේ සමාජ සබඳතාවවෙනස් කරන විට එය දැකිය හැක්කේ කාටද?
  • කෙනෙකු ඔබව ඇමතීම නවත්වන්නේ කෙසේද?

  • අනවසරයෙන් උදුරා ගත් හා ව්‍යාජ ගිණුම්

  • අනවසරයෙන් උදුරා ගත් ගිණුම්

  • කවුරු හරි ඔබේ ගිණුම හැක් කර (hacked) හෝ ඔබේ අවසරයෙන් තොරව භාවිත කරනවාද?
  • ඔබේ මිතුරාගේ ගිණුම කවුරුහරි හැක් කර (hacked) හෝ අනවසරයෙන් භාවිත කරනවා කියා සිතෙනවාද?

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම්

  • වෙනත් අයෙකු සේ පෙනී සිටින (impersonation) ගිණුමක් ඔබ වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින ගිණුමක් හෝ පිටුවක් වාර්තා කරන්නේ කෙසේද?
  • ඔබ ලෙස පෙනී සිටින කාලරේඛාවක් (timeline) පිළිබඳව තොරතුරු ඔබ ඉල්ලන්නේ කෙසේද?

  • ව්‍යාජ ගිණුම්

  • උරුමය පවසන වංචාවන් (Inheritance scams)
  • ආපසු ගෙවීම් කරන බව පවසන රැවටිලි (Rebate scams)
  • නයිජීරියානු වංචාවන් (Nigerian scams)
  • අනපේක්ෂිත ත්‍යාග සහ ලොතරැයි වංචාවන් (Unexpected prize and lottery scams)
  • සංචාරක ත්‍යාග වංචාවන් (Travel prize scams)
  • මිලදී ගැනීම් හෝ විකිණීම් තිරයේ සිදුවන වංචා (Classifieds scams)
  • වැඩිපුර ගෙවා ඇතැයි පවසන වංචා (Overpayment scams)
  • සෞඛ්‍ය හා වෛද්‍ය නිෂ්පාදන (Health & medical products)
  • වැරදි ලියකියවිලි (False billing)
  • මාර්ගගත සාප්පු සොරකම් (Online shopping scams)
  • මනෝවිද්‍යාත්මක සහ සාස්තරකරුවන්ගේ මායාකාරී රැවටිලි (Psychic & clairvoyant)
  • ජංගම වාරික සේවා (Mobile premium services)
  • ආයෝජන වංචාවන් (Investment scams)
  • ඔට්ටු ඇල්ලීම් සහ ක්‍රීඩා ආයෝජන වංචාවන්
  • රැකියා සහ රැකියා වංචාවන් (Jobs and employment scams)
  • පිරමිඩ යෝජනා ක්‍රම (Pyramid schemes)
  • අනන්‍යතා සොරකම (Identity theft)
  • ෆිෂිං / රවටා තොරතුරු ගැනීම (Phishing)
  • අනවසරයෙන් උදුරා ගෙන විකෘති කිරීම / හැකිං (Hacking)
  • දුරස්ථ ප්‍රවේශය හරහා රැවටීම් (Remote access scams)
  • මැල්වෙයා සහ රැන්සම්වෙයා (Malware & ransomware)
  • ජීවිත තර්ජන, අත්අඩංගුවට ගැනීම් හෝ වෙනත් තර්ජන (Threats to life, arrest or other)

හිතවතී

ලංකා වසම් ලේඛකාධිකාරිය විසින්
බලගැන්වෙන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram 

අපට උදව් කරන්නන්

 

අප අමතන්න

දුරකථනය: 011-421-6062
ඉ-තැපෑල: help@hithawathi.lk
වට්ස්ඇප් සහ වයිබර්:
+94 77 771 1199 

කාර්යාල වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.

(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2025 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

Terms and Conditions | Privacy Policy

දායක වන්න

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062